Member Login

Sign Up Login Tell SASA

Login

News Discussion

26th11/21

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව ජනාධිපති ලේකම්තුමා හමු වේ. Published By: SASA Web Team

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව ජනාධිපති ලේකම්තුමා හමු වේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව ජනාධිපති ලේකම්තුමා හමු වේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව හා ජනාධිපති ලේකම්තුමා අතර සාකච්ඡාවක් 2021.11.25 වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී ජනාධිපති ලේකම්තුමන් දැනුවත් කළ අතර රාජ්‍ය සේවයේ කාර්යක්‍ෂමතාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව හා රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ දායකත්වය සක්‍රීයව ලබා දීම පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් මෙහිදී සිදු විය. නව විධායක කමිටුව වෙත තම සුබ පැතුම් එක් කළ ජනාධිපති ලේකම්තුමා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමග සමීප සම්බන්ධීකරණයකින් යුතුව ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

  • ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව ජනාධිපති ලේකම්තුමා හමු වේ.  : a
  • ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නව විධායක කමිටුව ජනාධිපති ලේකම්තුමා හමු වේ.  : b

   Please login! You can post a comment afterwards.

Best Web 2020 Award - Best None Profit Website